මචන්ලා මගේ ලග servers දෙකක් තියනවා එකක් වෙබ් server එකක් අනික file server එකක්. වෙබ් server එකට static ip එකක් තියනවා domain එකකුත් තියනවා. ඒ වෙබ් server එකේ static ip එක හරහා මට file server එකේ තියන files internet එකෙන් accsess කරන්න පුලුවන්ද?
මට file server එකේ තියන files LAN එකෙන් පිට ඉදන් use කරන්න ඕනේ. files ටිකක් ලොකු ඒවා. මේක කරන්න ලේසි විදිය මොකද්ද ?. VPN ලේසි කියල හිතනවානම් free vpn sw මොනවද hamachi ඇරෙන්න.
SVN කරන්න පුලුවන්ද VPN එකක් හරහා. ගොඩක් slow වෙයිද?