help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
help..
මගේ එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා.. ටොෂිබා 500ජීබී හාඩ් එකක්. අවුරුදු 4 ක් විතර පාවිච්චි කරා...ඔක්කොම මගේ වැඩ බැකප් කරල තිබ්බ හාඩ් එක. දැන් ඒක ගැහුවම ෆෝර්මැට් කරන්න අහනවා.
ෆෝර්මැට් කරන්න බයයි. ෆොර්මැට් නොකර ගොඩ ගන්න විදිහක් නැද්ද?
වෙන විකල්පයක් නැතුව ෆෝර්මැට් කරොත් තිබ්බ ඩේටා ඔක්කොම ටික ආයිත් රිකවරි කරගන්න පුලුවන් වෙයිද?
ෆෝර්මැට් කරල සාමාන්‍ය විදිහට යථා පරිදි පාවිච්චි කරන්න පුලුවන් වෙයිද?

Last edited:

දැන් එන්නෙ නැහැ