HELP - 🔴 පෑන් හදන උන් වැඩ පෙන්නයි! එක පෑනක් වත් ලිය වෙන්නේ නැ !

saja

Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    Atlas chooty , Mango-Promate ball pont

    පෑන් එකක්වත් ලියවෙන්නේ නැ , සති 2 න් පුහ්
    15/- දීලා ගතට වැඩක් නැ නේ ,තව ඉස්සරහට තව ගන්නන් යනවා
    lighter එකෙන් රත් කලා
    උණු වතුර එකේ දැම්මා වැඩක් නැ නේ

    හොද ballpoint පැන් ජාතියක් කියන්න ගන්න පුළුවන් තැනක් එක්ක , මොරටුව අවට නම් මරු
    එක පෑනක් රු 200/- උනත් කමක් නැ , ඉවර වෙනකම් ලියන්න පුළුවන් වෙන්න ඔනී
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Atlas chooty , Mango-Promate ball pont

    පෑන් එකක්වත් ලියවෙන්නේ නැ , සති 2 න් පුහ්
    15/- දීලා ගතට වැඩක් නැ නේ ,තව ඉස්සරහට තව ගන්නන් යනවා
    lighter එකෙන් රත් කලා
    උණු වතුර එකේ දැම්මා වැඩක් නැ නේ

    හොද ballpoint පැන් ජාතියක් කියන්න ගන්න පුළුවන් තැනක් එක්ක , මොරටුව අවට නම් මරු
    එක පෑනක් රු 200/- උනත් කමක් නැ , ඉවර වෙනකම් ලියන්න පුළුවන් වෙන්න ඔනී

    Dan thiyena Atlas pen okkoma lawatata liyawenne Paanduwa hadila pan walata.
    Okkoma patta horu.. Liyanna penak nathi ratak😡😡😡
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    ඔය 15 කියන්නේ Atlas chooty පොඩි පෑනනේ
    ඒක කොහොමත් එච්චර කල් තියෙන්නේ නෑ

    25, 30 ද කොහෙද chooty එකේම ලොකු එක තියෙනවා, ඒක ගන්න
    මගේ නම් පෑන් හොදට ලියවෙනවා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    මේකත් shape හැබැයි තුඩ ලොකුයි


    517F7XOUHTL.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    chooty එකේම ලොකු එක තියෙනවා,
    name eka mokka da පෑනනේ?
    ඔය 15 කියන්නේ Atlas chooty පොඩි පෑනනේ
    ඒක කොහොමත් එච්චර කල් තියෙන්නේ නෑ

    25, 30 ද කොහෙද chooty එකේම ලොකු එක තියෙනවා, ඒක ගන්න
    මගේ නම් පෑන් හොදට ලියවෙනවා
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    තින්ත 80% ඉතුරුනි නේ , අපරාදේ , අපි ඉන්නේ ඉතින් හිගන රට කේ අප්පා


    රුපියල් 15ක් කියන්නෙ ඩොලර් සත 4ක්. ඔය ගාණට සති දෙකක් ලිව්වම මදිද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    පෑනකින් ලියපු කාලයක් මතක නෑ.

    ඉස්සර නම් මට තදට පැන ලියවෙන්න ඕන. කලින් තදට ලියවුන පෑනක තුඩ අරගන්නවා. පස්සේ හරියට ලියවෙන්නේ නැති පෑනේ තුඩ ගලවලා බටේට පිටිපස්සෙන් පිඹිනවා තීන්ත හොඳට ඉස්සරහට එනකන්. පස්සේ අර පරණ පෑනේ තුඩ ගහනව. ඊට පස්සේ හොඳට ලියවෙනවා.