HELP | 12v~220v Inverter

Cenon

Well-known member
  • Feb 25, 2011
    6,810
    8,659
    113
    Cenon
    cenon.com
    machan solar eken 12V battery ekak charge karala, mein ekak use karala eken 1500w water kettle eka use karanna baluwe, monthly bill eken 1000rs vtra yanawa kettle ekata.
    mekak use karana kenek give some advice please...
    thanx broz...
    1637725576828.png
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    https://www.facebook.com/groups/385050476079163
    https://www.facebook.com/groups/405691366673574

    මේ ගෲප් දෙකේ තියෙනව ඇති තරම් විස්තර. හොඳ බ්‍රෑන්ඩ් එහෙම. සමහර අය ලීෆ් මොඩියුල් දාල කරනව. 12v වලට වඩා ලොකු වෝල්ටේජ් එකකට යන එකත් හොඳයි.
    guidlines වල විස්තර තියෙනව
     
    • Love
    • Like
    Reactions: hodakolla and Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,810
    8,659
    113
    Cenon
    cenon.com
    https://www.facebook.com/groups/385050476079163
    https://www.facebook.com/groups/405691366673574

    මේ ගෲප් දෙකේ තියෙනව ඇති තරම් විස්තර. හොඳ බ්‍රෑන්ඩ් එහෙම. සමහර අය ලීෆ් මොඩියුල් දාල කරනව. 12v වලට වඩා ලොකු වෝල්ටේජ් එකකට යන එකත් හොඳයි.
    guidlines වල විස්තර තියෙනව
    thanx machn...
    below 10000Rs wade karaganna vdyak baluwe.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    thanx machn...
    below 10000Rs wade karaganna vdyak baluwe.
    මාසෙට 1000ක වගේ බිලක් එනවනම් කෙට්ල් එකට 10කට අඩුවෙන් කරන්න පුලුවන්ද ශුවර් නෑ. 50w පැනල් එකක් 6ක්7ක් වගේ වෙනව වෙන්න ඕන.

    දවසට 1500w කෙට්ල් එක පැයක් ගහල තියේනම් 1.5 kwh ඕනනෙ පැය 5ක් හොඳට එලිය වැටෙනව කියල ගත්තොත්.
    1500wh/5h=300w ටෝටල් පැනල් ඕන. ඔය ලොසස් එහෙම නැතිව. 1500w ඉන්වර්ටර් එහෙමත් ගනන් ටිකක්, අර ගෲප් වල ගනන් තියෙනව.
     
    • Like
    Reactions: NRTG