Help 1k denda

cool tune

Member
Sep 26, 2013
390
11
0
මචන් මං දැන් සති 4කට උඩදී ඉතාලි විසා 1ක් apply කරා, එයාලා මගේ සේරම බාරගත්ත මං මේ දවස් ටිකම එයාලට කෝල් කරා මට ගන්න බැරි උනා. කෝල් කරහම කට් කරනවා busy වැටෙනවා පස්සේ.


Requisite documents for Family Reunion Visa – For Joining Spouse Resident in Italy


meka thamai man apply kare mage wife thamai mawa gannay.


BUMP 1k danna matchn loku uddwak :)
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    thanks matchn habai eyala kiwe api call karanama kiyala :(

    යකෝ ඔතෙන්ට ගිහින් අහපන්... කෑගහන් ආවොත් දෙකක් දීල පොලිසියෙ ඇන්ට්‍රියක් දාපන් වීසා එක ගැන අහන්න ආවම උබට ගහන්න ආවා කියල :eek: