unknown said:Okath Balanna...Quality eka Hondai.
Paritta Jaya Mangala Gatha
http://rapidshare.com/files/62363949...Gatha.mp3.html

icreations said:ane machoo rs link eka case..![]()
![]()
![]()

unknown said:
Thanx...චගු;10389038 said:පරණම පරණ ත්රෙඩ් එකක් බම්ප් කලාට සමාවෙන්න ඕනි..
මට සිංහල හුරුවට කියන ජයමංගල ගාථා තියෙනව නම් දෙන්න යාළුවො.
මේ ත්රෙඩ් එකේ කලින් තියෙන ලින්ක් ඔක්කොම තායි, වගේ අග්නිදිග ආසියානු හුරුවට කියන ඒවා..
මම හොයන්නෙ අපේ සිංහල කාන්තා හඬින් අපේ හුරුවට කියන ජය මංගල ගාථා..
ඔයාල ලඟ තියෙනව නම් දාන්න.. ලොකු උදව්වක්.