Help 2 Find Jayamangala Gaatha

චගු

Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    පරණම පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කලාට සමාවෙන්න ඕනි..
    මට සිංහල හුරුවට කියන ජයමංගල ගාථා තියෙනව නම් දෙන්න යාළුවො.

    මේ ත්‍රෙඩ් එකේ කලින් තියෙන ලින්ක් ඔක්කොම තායි, වගේ අග්නිදිග ආසියානු හුරුවට කියන ඒවා..
    මම හොයන්නෙ අපේ සිංහල කාන්තා හඬින් අපේ හුරුවට කියන ජය මංගල ගාථා..
    ඔයාල ලඟ තියෙනව නම් දාන්න.. ලොකු උදව්වක්.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    චගු;10389038 said:
    පරණම පරණ ත්‍රෙඩ් එකක් බම්ප් කලාට සමාවෙන්න ඕනි..
    මට සිංහල හුරුවට කියන ජයමංගල ගාථා තියෙනව නම් දෙන්න යාළුවො.

    මේ ත්‍රෙඩ් එකේ කලින් තියෙන ලින්ක් ඔක්කොම තායි, වගේ අග්නිදිග ආසියානු හුරුවට කියන ඒවා..
    මම හොයන්නෙ අපේ සිංහල කාන්තා හඬින් අපේ හුරුවට කියන ජය මංගල ගාථා..
    ඔයාල ලඟ තියෙනව නම් දාන්න.. ලොකු උදව්වක්.

    පාලී ජයමංගල ගාථා - නන්දා මාලිනී
     
    • Like
    Reactions: Godage

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්

    මුළු හිතෙන්ම ස්තුතියි සහෝදරයා.. හැරෙන තැපෑලෙන්ම ලින්ක් එක දුන්නට.
    මේ සින්දුව මම හොයන්නෙ අඳුනන මහළු නිවාසයකට CD එකක් හරි කැසට් එකක් විදියට හරි ගාථා ටිකක් දාල දෙන්න කියලා...
    CD /
    කැසට් එක පටන් ගන්නෙ මේ ජය මංගල ගාථාවලින්.
    බොහොම පින් මගේ යාළු