Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Help a child's Education in Galkadawala Primary School, Walapane - Gurukula Arunalu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ජිවිතේ වැඩි සැලකිය යුතු කාලයක් ගෙවන්නේ phone එකේ, PC එකේ එහෙමත් නතත්ම් TV එකේ... එත් අපේ සමාජයේම ඉන්නවා TV එකක් ඇහැට දැකපු නැති අහිංසක ළමයි, බල්බ් එකක් ඇහැට දැකපු නැති ළමයි. ගොවිතැන් කරන තමන්ගේ ගමෙන් පිට ලෝකය කිසිම දෙයක් දන්නේ නැති අහිංසක ළමයි... මම මේ කියන්නන යන්නේ ලංකාවේ ඉතා දුෂ්කර ගමක ඉතාමත් දුෂ්කර ඉස්කෝලයක් ගැන... නමින් ගල්කඩවල ප්‍රාථමික විද්‍යාලය... තියෙන්නේ වලපනේ කලාප අධ්‍යාපනය කොට්ටාශයේ.. මේ ගමට තවමත් විදුලිය නෑ.. තියෙන තත්ත්ව වලට අනුව ඒක හැමදාටම හීනයක්...

දුර ගැන කියනවනම් නුවර ඉදන් පැය 4ක දුර... නුවර ඉදන් 112km, එකෙන් පලවෙනි 70යන්න අපිට පැයයි ගියේ.. එත් ඉතුරු 30 km යන්න අපිට පැය 3ක් ගියා... ඒ තරම් ඒ පාරවල් ගොඩක් දුෂ්කරයි ... අපි එහෙම පැය 4ක් ගමනක් ගිහිල්ල අපි ඉස්කොලේට ලං උනා... ඉස්කෝලේ තියෙන්නේ අලි මන්කඩක. අපි ගිය දවසෙත් අලියෝ ආපු සලකුණු තිබුනා..

ගල්කඩවල ඉස්කෝලේ ඉන්නේ ළමයි 24යි ගුරුවරු 2යි විදුහල්පතියි.. ඒ ළමයි ලෝකේ දිහා බලලා "මට phone එකක් ඕනේ laptop එකක් ඕනේ කියන්නේ නෑ.." තමන්ට තියෙන හොදම ආබරණය තමන්ගේ දැනුම... ගල්කඩවල ඉස්කෝලේ ළමයි ගොඩක් උනන්දුවෙන් වැඩ කරනවා.. ඒ වගේම ඉස්කෝලේ ගුරුවරු දෙන්නත් විදුහල්පතිත් උනන්දුවෙන් උගන්නවා... එක සර් කෙනෙක් නුවර.. එයාගේ පලවෙනි පත්වීම.. අවුරුදු 3ක් ඒ ඉස්කෝලේ... ඒ දෙගොල්ලොම තියෙන උනන්දුවෙ ප්‍රතිපල ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයෙන් අවුරුදු 38කට පස්සේ ඉස්කෝලේ පලවෙනි ළමයා ලකුණු 173ක් අරන් පාස් වෙන්වා... ළමයි 5ක් ගිය අව්රුද්දෙ විභාගෙට ලියනවා... 4 දෙනෙක් ලකුණු 100ට වැඩිය ගන්නවා.. එකෙන් දෙන්නෙක් පාස් වෙන්වා... අනික් කෙනාට ලකුණු 159ක්.. කොට්ච්ර දුෂ්කර උනත් මේ ළමයි අදක්ෂයි කියන්න කාටවත්ම බෑ...

මේ ඉස්කොලේට අඩුපාඩු ගොඩක්... එත් මේ අපිට පුළුවන් විදියට මේ ළමයින්ගේ අධ්‍යාපනේ වෙනුවෙන් දෙයක් කරන්නයි අපි ලැස්ති උනේ.. අපි නුගේගොඩ NSBM එකේ 7ත් දෙනෙක් වගේ එකතු වෙලා Gurukula Arunalu - ගුරුකුල අරුණලු කියලා වැඩසටහනක් පටන් ගත්තා... එකට මේ Elakiri එකේ thread එකක් දැම්මේ පුලවන් කෙනෙක්ගෙන් පුලුවන් විදියේ ආධාරයක් බලපොරෝතුවෙන්...

ඔයාලා නුගේගොඩ ලග ඉන්නවනම් මෙන්න මේ දේවල් NSBM එකට ගෙනල්ල දීලා අපේ මේ වැඩේට සහයෝගයක් දක්වන්න... (නුවර ඉන්න ආධාර කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දන්නා...)

Single Rule Books • Double rule Books • Drawing Books • Pens(Red/Blue/Black) • Pencils • Erasers • Rulers • Grade 5 Scholarship Papers • Gum Bottles • Sharpeners • Small Scissors • ප්‍රාථමික සිසුන්ට සුදුසු වැඩ පොත් සහ පුස්තකාල පොත්

මම මේ වැඩේ පටන් ගන්න කලින් EK එකේ thread එකක් දාලා තමා ඉස්කෝලයක් හොයාගතේ...

මෙන්න ඒ thread එක :  http://www.elakiri.com/forum/showthread.php?p=16281453#post16281453

අන්තිමට randika11 තමා අපිට මේ ඉස්කෝලේ ගැන කිව්වේ...

මෙන්න අපේ webiste එක : www.gurukula-arunalu.com

ඔයාලට පුළුවන් විදියට සහයෝගයක් දක්වන්න කියලා ඉල්ලනවා...

[QUOTE="melanxpress, post: 16398694, member: 119978"] [SIZE="4"][CENTER][IMG]http://www.gurukula-arunalu.com/images/logo.png[/IMG][/CENTER] අපි ජිවිතේ වැඩි සැලකිය යුතු කාලයක් ගෙවන්නේ phone එකේ, PC එකේ එහෙමත් නතත්ම් TV එකේ... එත් අපේ සමාජයේම ඉන්නවා TV එකක් ඇහැට දැකපු නැති අහිංසක ළමයි, බල්බ් එකක් ඇහැට දැකපු නැති ළමයි. ගොවිතැන් කරන තමන්ගේ ගමෙන් පිට ලෝකය කිසිම දෙයක් දන්නේ නැති අහිංසක ළමයි... මම මේ කියන්නන යන්නේ ලංකාවේ ඉතා දුෂ්කර ගමක ඉතාමත් දුෂ්කර ඉස්කෝලයක් ගැන... නමින්[B] ගල්කඩවල ප්‍රාථමික විද්‍යාලය... තියෙන්නේ වලපනේ කලාප අධ්‍යාපනය කොට්ටාශයේ.[/B]. මේ ගමට තවමත් විදුලිය නෑ.. තියෙන තත්ත්ව වලට අනුව ඒක හැමදාටම හීනයක්... [IMG]http://gurukula-arunalu.com/images/gallery/1.jpg[/IMG] දුර ගැන කියනවනම් නුවර ඉදන් පැය 4ක දුර... නුවර ඉදන් 112km, එකෙන් පලවෙනි 70යන්න අපිට පැයයි ගියේ.. එත් ඉතුරු 30 km යන්න අපිට පැය 3ක් ගියා... ඒ තරම් ඒ පාරවල් ගොඩක් දුෂ්කරයි ... අපි එහෙම පැය 4ක් ගමනක් ගිහිල්ල අපි ඉස්කොලේට ලං උනා... ඉස්කෝලේ තියෙන්නේ අලි මන්කඩක. අපි ගිය දවසෙත් අලියෝ ආපු සලකුණු තිබුනා.. ගල්කඩවල ඉස්කෝලේ ඉන්නේ ළමයි 24යි ගුරුවරු 2යි විදුහල්පතියි.. ඒ ළමයි ලෝකේ දිහා බලලා "මට phone එකක් ඕනේ laptop එකක් ඕනේ කියන්නේ නෑ.." තමන්ට තියෙන හොදම ආබරණය තමන්ගේ දැනුම... ගල්කඩවල ඉස්කෝලේ ළමයි ගොඩක් උනන්දුවෙන් වැඩ කරනවා.. ඒ වගේම ඉස්කෝලේ ගුරුවරු දෙන්නත් විදුහල්පතිත් උනන්දුවෙන් උගන්නවා... එක සර් කෙනෙක් නුවර.. එයාගේ පලවෙනි පත්වීම.. අවුරුදු 3ක් ඒ ඉස්කෝලේ... ඒ දෙගොල්ලොම තියෙන උනන්දුවෙ ප්‍රතිපල ගිය අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයෙන් අවුරුදු 38කට පස්සේ ඉස්කෝලේ පලවෙනි ළමයා ලකුණු 173ක් අරන් පාස් වෙන්වා... ළමයි 5ක් ගිය අව්රුද්දෙ විභාගෙට ලියනවා... 4 දෙනෙක් ලකුණු 100ට වැඩිය ගන්නවා.. එකෙන් දෙන්නෙක් පාස් වෙන්වා... අනික් කෙනාට ලකුණු 159ක්.. කොට්ච්ර දුෂ්කර උනත් මේ ළමයි අදක්ෂයි කියන්න කාටවත්ම බෑ... [IMG]http://gurukula-arunalu.com/images/gallery/10.jpg[/IMG] [IMG]http://gurukula-arunalu.com/images/gallery/17.jpg[/IMG] මේ ඉස්කොලේට අඩුපාඩු ගොඩක්... එත් මේ අපිට පුළුවන් විදියට මේ ළමයින්ගේ අධ්‍යාපනේ වෙනුවෙන් දෙයක් කරන්නයි අපි ලැස්ති උනේ.. අපි නුගේගොඩ NSBM එකේ 7ත් දෙනෙක් වගේ එකතු වෙලා Gurukula Arunalu - ගුරුකුල අරුණලු කියලා වැඩසටහනක් පටන් ගත්තා... එකට මේ Elakiri එකේ thread එකක් දැම්මේ පුලවන් කෙනෙක්ගෙන් පුලුවන් විදියේ ආධාරයක් බලපොරෝතුවෙන්... ඔයාලා නුගේගොඩ ලග ඉන්නවනම් මෙන්න මේ දේවල් NSBM එකට ගෙනල්ල දීලා අපේ මේ වැඩේට සහයෝගයක් දක්වන්න... (නුවර ඉන්න ආධාර කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දන්නා...) Single Rule Books • Double rule Books • Drawing Books • Pens(Red/Blue/Black) • Pencils • Erasers • Rulers • Grade 5 Scholarship Papers • Gum Bottles • Sharpeners • Small Scissors • ප්‍රාථමික සිසුන්ට සුදුසු වැඩ පොත් සහ පුස්තකාල පොත් මම මේ වැඩේ පටන් ගන්න කලින් EK එකේ thread එකක් දාලා තමා ඉස්කෝලයක් හොයාගතේ... [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16281453#post16281453"]මෙන්න ඒ thread එක : [/URL] [url]http://www.elakiri.com/forum/showthread.php?p=16281453#post16281453[/url] අන්තිමට randika11 තමා අපිට මේ ඉස්කෝලේ ගැන කිව්වේ... මෙන්න අපේ webiste එක : [url]www.gurukula-arunalu.com[/url] [/SIZE] [SIZE="5"] ඔයාලට පුළුවන් විදියට සහයෝගයක් දක්වන්න කියලා ඉල්ලනවා...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom