දැන් දවස් කීපයකට කලින් FACEBOOK එකේ වැලිමඩ, කැප්පේටිපොල ප්‍රදේශයේ උඩුබාදන මහා විද්‍යාලයේ ගුරුවරියක් විසින් එහි සිටින සිසුන්ට පුස්තකාල පොත් ඉල්ලලා දාපු post එකක් share වෙලා තිබ්බ, ඒක දැකල මුලින්ම පොත් ටිකක් දෙන්න ඕනේ කියල හිතුනත් පස්සේ හිතුනා හැමෝටම අමාරු කාලේ පුලුවන් පමනින් ඊට වඩා යමක් මේ පාසල වෙනුවෙන් කරන්න ඕනේ කියල,
ඒ හින්දා මම මගේ එක්ක සේවය කරන තවත් වෛද්‍යවරුන් 24ක් වගේ එකතු කරගෙන වැඩක් කරන්නයි බලන්නේ,,, මුලින්ම ලමයින්ට මොනවාහරි අරන් දෙන හිතුනත් පාසලට ගියහම හිතුනා පාසලේ අඩු පාඩු ටිකක් බලලා සම්පූර්න කලානම් හොදයි කියල,, අපි හැදුවා ලිස්ට් එකක්,, නමුත් අපි 24 දෙනාට ඒ මුලු ලිස්ට් එකම නම් දෙන්න අමාරුයි.. හැමෝටම අමාරුයි මේ කාලේ, නමුත් ඔබට පුලුවන් කමක් තියෙනවානම් පුලුවන් පමනින් උදව්වක් කරන්න කියල ඉල්ලා සිටිනවා, එකතු වෙන්න කැමති අය ඉන්නවා නම් මට PM එකක් දාන්න.. පහලින් විස්තර දාන්නම්...
පාසල - උඩුබාදන මහා විද්‍යාලය, කැප්පෙටිපොල.
සිසුන් ප්‍රමානය - 75 (1 - 11 ශ්‍රේණි දක්වා)
මේ තමයි ලිස්ට් එක,, අපේ 24 දෙනාගෙන් cover කරගන්න බලාපොරොත්තු වෙන දේවල් තමයි මේ කපලා තියෙන්නේ, නමුත් ඔය ගොල්ලන්ට පුලුවන් නම් මේ දේවල් දෙන්න හෝ අඩු මුදලකට හොයලා දෙන්න, එහෙමත් කමක් නැහැ, එතකොට අපෙ එකතු උන මුදල් මේ ලිස්ට් එකේ වෙන දෙයකට යොදවන්න පුලුවන්,
ඔබ සැමට ස්තූතියි..