Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Help about Metropolitan Student offer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්, මමත් මුන්ගෙන් ලැපක් ගත්තා... ඒකත් acer - aspire එකක්මයි. Student offer එකකින්මයි ගත්තෙත්. දැන් අවුරුද්දක් විතර ඇති. හැබැයි මමනම් දන්න කාටවත් ආයෙත් ගන්න දෙන්නෙ නෑ. මට මතක විදිහට රු. 72,000/- ද කොහෙද.

මචන් Genuine Windows CD එකක් නෑ. Pirate Version එකක් install කරලමයි දුන්නෙ. අඩුම ගානෙ හාර්ඩ් එක partition කරලවත් නෑ. මම හාර්ඩ් එක partition කරලා Windows 7 32 bit දැම්මා... ලැප් එක පට්ට ස්ලෝ.

මම ඒ පාර මුන්ට කතා කලා... කෝල් එක සිය පාරක් විතර ට්රාන්සර් කරලා එකෙක් ගාවට දැම්මා... මෑන් කියනව, උන් Genuine Windows install කරන්නෙ නැතිලු. ඕනෙනම් ලැප් එක ගෙනාවොත් pirate version එක install කරල දෙන්නම්ලු. 64bit දැම්මොත් ස්පීඩ් වෙයිලු... මම 64bit ගෙදරදිම install කලා. ඒත් තාම ලැප නම් ස්ලෝ.

බොරු කියන්න ඕනෙ නෑ මචන්... මම brand quality එක ගැන නම් දන්නෙ නෑ. මමත් ගත්තෙ student offer එකක් කියපු නිසා.

Head phone එකක් නිකන් ලැබුනා.... ඒත් මට පිටින් මීට වඩා හොඳ brand එකක් Genuine Windows එක්කම මීට අඩුවට ගන්න තිබ්බා... උඹ කලබල නොවී ටිකක් පිටින් හොයලා බලපන්... මීට හොඳ එකක් ගන්න පුලුවන් වෙයි.

[QUOTE="nisal.034819, post: 13836501, member: 91909"] :no:මචන්, මමත් මුන්ගෙන් ලැපක් ගත්තා... ඒකත් acer - aspire එකක්මයි. Student offer එකකින්මයි ගත්තෙත්. දැන් අවුරුද්දක් විතර ඇති. හැබැයි මමනම් දන්න කාටවත් ආයෙත් ගන්න දෙන්නෙ නෑ. මට මතක විදිහට රු. 72,000/- ද කොහෙද. මචන් Genuine Windows CD එකක් නෑ. Pirate Version එකක් install කරලමයි දුන්නෙ. අඩුම ගානෙ හාර්ඩ් එක partition කරලවත් නෑ. මම හාර්ඩ් එක partition කරලා Windows 7 32 bit දැම්මා... ලැප් එක පට්ට ස්ලෝ. මම ඒ පාර මුන්ට කතා කලා... කෝල් එක සිය පාරක් විතර ට්රාන්සර් කරලා එකෙක් ගාවට දැම්මා... මෑන් කියනව, උන් Genuine Windows install කරන්නෙ නැතිලු. ඕනෙනම් ලැප් එක ගෙනාවොත් pirate version එක install කරල දෙන්නම්ලු. 64bit දැම්මොත් ස්පීඩ් වෙයිලු... මම 64bit ගෙදරදිම install කලා. ඒත් තාම ලැප නම් ස්ලෝ. බොරු කියන්න ඕනෙ නෑ මචන්... මම brand quality එක ගැන නම් දන්නෙ නෑ. මමත් ගත්තෙ student offer එකක් කියපු නිසා. Head phone එකක් නිකන් ලැබුනා.... ඒත් මට පිටින් මීට වඩා හොඳ brand එකක් Genuine Windows එක්කම මීට අඩුවට ගන්න තිබ්බා... උඹ කලබල නොවී ටිකක් පිටින් හොයලා බලපන්... මීට හොඳ එකක් ගන්න පුලුවන් වෙයි.:nerd: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom