මචංලා. මම ලැපක් ගන්න කියලයි ඉන්නේ. ඔන්න ඉතින් ලැපක් ගන්න පස්මහ බැලුම් බල බල ඉන්නකොට Metropolitan Student offer ගැන ආරන්චියක් ආවා. බැලින්නම් වැඩේ ඇත්ත එහෙම එකක් තියෙනවා.
ගාන නම් අවුලක් නෑ. මේක ගැන තවත් කල්පනා කරනකොට මෙහෙම ගැටලු ටිකක් ආපු නිසා එළකිරි එකේ ලැප්ටොප් වැඩ්ඩෝ ටිකෙන් අහන්න හිතුනා
1) මේ offer එකට දෙන ලැප්ටොප් refurbish කරලා එහෙම පිස්සුවක් නටලා දෙන චාටර් කෑලිද ?
2) I3 3rd gen ekak මේ ගානට පාඩුයි නේද ?. ඒ වගේම මුන් memory upto 4 GB කරලා දෙන්නම් කියලත් කියනවා
3) Acer brand එකේ reputation හොඳයිද ?
4) Warranty claiming problems Metropolitan එකත් එක්ක එහෙම කාටවත් වෙලා තියෙනවද ?
5) මට මතකයි මීට කලිනුත් මෙහෙම student offer ගැන ආවා. ඒවගේ වෙලාවට Lap ගත්ත කෙනෙක් එළකිරි එකේ ඉන්නවාද ?
Offer එක වැඩියෙන් attractive උනත් මොකක් හරි කොස්සක් තියෙනවා කියලා හිතෙනවා ඒක නිසයි අහන්නේ
මේක ගන්නේ නැත්තන් අනිත් එහෙමත් මම බැලුවා. මේ තමයි ඒවා
a) Get a Dell from Metropolitan. (Dell I3 is starting from 80000 < , I5 is little bit more than 1 lakh )
b) Get s Dell from Softilogic (Bloody expensive but has a sense of security
)
c) Toshiba from Abans (මුන්ගේ after sales කොහොමද ? ඒ වගේම Toshiba reputation එක කොහොමද ? )
d) Get Toshiba from John Keels Office Auto.. (I have to check the prices Btw)
මේ ගානට Mcenter offer එක හොඳ නම් මම ඒක ගන්නවා. ඒක නිසා පොඩ්ඩක් ඔයාලගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.
Poll එකක් තියෙනවා ඒකට vote එකකුත් දෙන්න. ඉතුරු වලින් හොඳම එක මොකද්ද කියලත් කිව්වා නම් ගොඩක් හොඳයි
( Brochure එක දැම්මේ advertising purposes වලට නොවන බව කරුණාවෙන් සලකන්න )
ගාන නම් අවුලක් නෑ. මේක ගැන තවත් කල්පනා කරනකොට මෙහෙම ගැටලු ටිකක් ආපු නිසා එළකිරි එකේ ලැප්ටොප් වැඩ්ඩෝ ටිකෙන් අහන්න හිතුනා
1) මේ offer එකට දෙන ලැප්ටොප් refurbish කරලා එහෙම පිස්සුවක් නටලා දෙන චාටර් කෑලිද ?
2) I3 3rd gen ekak මේ ගානට පාඩුයි නේද ?. ඒ වගේම මුන් memory upto 4 GB කරලා දෙන්නම් කියලත් කියනවා
3) Acer brand එකේ reputation හොඳයිද ?
4) Warranty claiming problems Metropolitan එකත් එක්ක එහෙම කාටවත් වෙලා තියෙනවද ?
5) මට මතකයි මීට කලිනුත් මෙහෙම student offer ගැන ආවා. ඒවගේ වෙලාවට Lap ගත්ත කෙනෙක් එළකිරි එකේ ඉන්නවාද ?
Offer එක වැඩියෙන් attractive උනත් මොකක් හරි කොස්සක් තියෙනවා කියලා හිතෙනවා ඒක නිසයි අහන්නේ
මේක ගන්නේ නැත්තන් අනිත් එහෙමත් මම බැලුවා. මේ තමයි ඒවා
a) Get a Dell from Metropolitan. (Dell I3 is starting from 80000 < , I5 is little bit more than 1 lakh )
b) Get s Dell from Softilogic (Bloody expensive but has a sense of security
)c) Toshiba from Abans (මුන්ගේ after sales කොහොමද ? ඒ වගේම Toshiba reputation එක කොහොමද ? )
d) Get Toshiba from John Keels Office Auto.. (I have to check the prices Btw)
මේ ගානට Mcenter offer එක හොඳ නම් මම ඒක ගන්නවා. ඒක නිසා පොඩ්ඩක් ඔයාලගේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.
Poll එකක් තියෙනවා ඒකට vote එකකුත් දෙන්න. ඉතුරු වලින් හොඳම එක මොකද්ද කියලත් කිව්වා නම් ගොඩක් හොඳයි
( Brochure එක දැම්මේ advertising purposes වලට නොවන බව කරුණාවෙන් සලකන්න )

Last edited:

මචන්, මමත් මුන්ගෙන් ලැපක් ගත්තා... ඒකත් acer - aspire එකක්මයි. Student offer එකකින්මයි ගත්තෙත්. දැන් අවුරුද්දක් විතර ඇති. හැබැයි මමනම් දන්න කාටවත් ආයෙත් ගන්න දෙන්නෙ නෑ. මට මතක විදිහට රු. 72,000/- ද කොහෙද.