Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Help about Metropolitan Student offer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් වෙලාවට ලැප් එකට genuine os එකක් එන්නේ නෑ

ඒත් සමහර මොඩල් වලට Preinstalled os එකක් එනවා

ඒත් ඒවා ගනන් වැඩියි

උදා: http://mcentre.lk/products/-Dell-Insprion-N3520-Core-i3-2.4GHz,-4GB-RAM,-500GB-HDD,-Win7-Pro..html

http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12856&eq=&Tp=

පොඩ්ඩක් ලින්ක් එකට ගිහින් මොඩල් නම්බ්ර් ස්පෙක්ස්

සසදලා බලන්න

ඒ වගේම සමහර ෂෝප් වලින් ලැප් එකට ඕස් එකක් දාලා දෙනවා

ඒත් කස්ටමර්ට නොතේරෙන්න os එකට යන වියදම ලැප් එකේ ගානට එකතු කරනවා

shop කරන උන්ට ගනන් අඩුවෙන් os එක ගන්න පුලුවන්(විස්තර ලියන්න ගියොත් වෙනම තෙඩ් එකක් දාන්න වෙනවා)

අපි හිතමු ඒජන්ට් ගාව acer 4743G ලැප් එක Os එක නැතුව 55ක් වෙනවා කියලා

මේකටම windows 7 දාලා තව පොඩ්ඩක් රුම් එක එහෙම අප්ඩේට් කරලා වෙන ෂොප් එකක තියෙන්න පුලුවන් 75කට

ගොඩක් වෙලාවට preinstalled os එකක් ආවොත් windows cd ekak enne na

lap එකේ යට පැත්තේ key එක විතරක් sticker එකක ගහලා එවනවා

preinsalled os එකක් අවේ නැතුවම සාමාන්‍යයෙන් winodows trial එකක් install කරලා දෙනවා

trial කියන්නේ beta version එකක් නෙවෙයි

ඒක් activate කරලා නැති එක විතරයි වෙනස

ඒක මාසයක් වලංගුයි

අනිත් කාරණේ තමයි

ඇත්තටම genuine os එකක් දාන එක අපිට ඒ තරම්ම ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි

මොකද අපි ගොඩක් වෙලාවට ලැප් එකකින් කරන්නේ සිංදුවක් අහන්න පිල්ම් එකක් බලන්න

නෙට් යන්න වගේ දේවල්

ඒ වගේ දේවල් කරන්න ඇත්තටම genuine os එකක් අවශ්‍යම නෑ

නමුත් තමුන් අන්තර්ජාතික වශයෙන් වෙලදාම් කරනවනම් පරිගණකය හරහා

සහ ආයතන ගිණුම් වැනි දෑ මහා පරිමාණයෙන් පවත්වාගෙන යනවානම් ඇත්තටම genuine os එකක් ඕනි

නිකන් හිතපන්කෝ

අපිට සතුරු කරදර එහෙමට කියලා නෑනි බන්

ඉතින් ජනාධිපති කෙනෙකුගේ ආරක්ෂාව අපිට ලබා ගත්තට ඇත්තටම ඒක තේරුමක් තියෙන දෙයක් නෙවේ නේද

මම සාමාන්‍යයෙන් මගේ කස්ටමර් ලට දෙන ලැප් වලට

වින්ඩෝස් හොර එකක්

නමුත් කැක් කරලා ඇක්ටිවේට් කරපු එකක්

genuin වයිරස් ගාර්ඩ් එකක් (Rs 1500 වගේ වෙන්නේ) දාලා දෙනවා

සාමාන්‍යය භාවිතයේදී ඒ හොන්දටම ඇති

මචං මං පාවිච්චි කරන animaion, graphic and video editing software ටිකයි os එකයි genuine දාන්න ගියානම් ආසන්න වශයෙන් ලක්ෂ දෙකක්වත් යයි

ලැප් එකට 55යි

software වලට ලක්ෂ දෙකයි

කොහොමද ආතල් එක

[QUOTE="chanakacm, post: 13837661, member: 9983"] ගොඩක් වෙලාවට ලැප් එකට genuine os එකක් එන්නේ නෑ ඒත් සමහර මොඩල් වලට Preinstalled os එකක් එනවා ඒත් ඒවා ගනන් වැඩියි උදා: [url]http://mcentre.lk/products/-Dell-Insprion-N3520-Core-i3-2.4GHz%2C-4GB-RAM%2C-500GB-HDD%2C-Win7-Pro..html[/url] [url]http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12856&eq=&Tp=[/url] පොඩ්ඩක් ලින්ක් එකට ගිහින් මොඩල් නම්බ්ර් ස්පෙක්ස් සසදලා බලන්න ඒ වගේම සමහර ෂෝප් වලින් ලැප් එකට ඕස් එකක් දාලා දෙනවා ඒත් කස්ටමර්ට නොතේරෙන්න os එකට යන වියදම ලැප් එකේ ගානට එකතු කරනවා shop කරන උන්ට ගනන් අඩුවෙන් os එක ගන්න පුලුවන්(විස්තර ලියන්න ගියොත් වෙනම තෙඩ් එකක් දාන්න වෙනවා) අපි හිතමු ඒජන්ට් ගාව acer 4743G ලැප් එක Os එක නැතුව 55ක් වෙනවා කියලා මේකටම windows 7 දාලා තව පොඩ්ඩක් රුම් එක එහෙම අප්ඩේට් කරලා වෙන ෂොප් එකක තියෙන්න පුලුවන් 75කට ගොඩක් වෙලාවට preinstalled os එකක් ආවොත් windows cd ekak enne na lap එකේ යට පැත්තේ key එක විතරක් sticker එකක ගහලා එවනවා preinsalled os එකක් අවේ නැතුවම සාමාන්‍යයෙන් winodows trial එකක් install කරලා දෙනවා trial කියන්නේ beta version එකක් නෙවෙයි ඒක් activate කරලා නැති එක විතරයි වෙනස ඒක මාසයක් වලංගුයි අනිත් කාරණේ තමයි ඇත්තටම genuine os එකක් දාන එක අපිට ඒ තරම්ම ප්‍රයෝජනවත් දෙයක් නෙවෙයි මොකද අපි ගොඩක් වෙලාවට ලැප් එකකින් කරන්නේ සිංදුවක් අහන්න පිල්ම් එකක් බලන්න නෙට් යන්න වගේ දේවල් ඒ වගේ දේවල් කරන්න ඇත්තටම genuine os එකක් අවශ්‍යම නෑ නමුත් තමුන් අන්තර්ජාතික වශයෙන් වෙලදාම් කරනවනම් පරිගණකය හරහා සහ ආයතන ගිණුම් වැනි දෑ මහා පරිමාණයෙන් පවත්වාගෙන යනවානම් ඇත්තටම genuine os එකක් ඕනි නිකන් හිතපන්කෝ අපිට සතුරු කරදර එහෙමට කියලා නෑනි බන් ඉතින් ජනාධිපති කෙනෙකුගේ ආරක්ෂාව අපිට ලබා ගත්තට ඇත්තටම ඒක තේරුමක් තියෙන දෙයක් නෙවේ නේද මම සාමාන්‍යයෙන් මගේ කස්ටමර් ලට දෙන ලැප් වලට වින්ඩෝස් හොර එකක් නමුත් කැක් කරලා ඇක්ටිවේට් කරපු එකක් genuin වයිරස් ගාර්ඩ් එකක් (Rs 1500 වගේ වෙන්නේ) දාලා දෙනවා සාමාන්‍යය භාවිතයේදී ඒ හොන්දටම ඇති මචං මං පාවිච්චි කරන animaion, graphic and video editing software ටිකයි os එකයි genuine දාන්න ගියානම් ආසන්න වශයෙන් ලක්ෂ දෙකක්වත් යයි ලැප් එකට 55යි software වලට ලක්ෂ දෙකයි කොහොමද ආතල් එක [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom