මචංලා මට Android phone එකේ screen capture app එකක් හොයල දෙන්න පුලුවන්ද?
capture වෙන වෙලාවට capture වෙන බව පේන්නේ නැති වෙන්න ඕන.
https://play.google.com/store/apps/details?id=com.rivulus.screenrecording
මේක සුපිරි. හැබැයි record වෙන බව notification වල පෙන්නනවා.
එහෙම වෙන්නේ නැති app එකක් කියන්නකෝ.