Help; Application එකක් පුරවන විදිහ

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    First name සහ lastname කියල තියෙන කොට කොහොම ඒ දෙක දාන්නෙ...
    මේ නමට ; වන්නි ආරච්චි⁣ලාගෙ ප්‍රසාද් හේමන්ත
    මේ නම ට first name & last name සෙට්වෙන්නෙ කොහොමද