මචන් මම දෙතුන්පාරක්ම ට්‍රයි කරා බන් හරියන්නේ නෑ.
LCD එකේ Back ලයිට් එක නම් පත්තු වෙනවා. එත් අකුරු පෙන්නේ නෑ.

LCD එකේ අවුලක් වෙන්න ඇති කියල හිතල EBAY එකෙන් තව එකක් ගෙන්නලා බැලුව. එකත් එහෙමම්මමයි. Back ලයිට් එක පත්තු වෙනවා අකුරු පෙන්නේ නෑ
LCD Model - 1602A
Board - GEEKCREIT

PHP:
#include <LiquidCrystal.h>
LiquidCrystal lcd(12, 11, 5, 4, 3, 2);
void setup(){
lcd.begin(16,2);
}
void loop (){
lcd.setCursor(1,1);
lcd.print("H");
lcd.setCursor(0,2);
lcd.print(millis() / 500);
}