Help - Boys Name

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    යාළුවනේ උදව්වක් දෙන්න,

    මගේ අක්කට පුතෙක් ලැබණා. දැන් ඉතිං පුංචි පුතාට නමක් ඕනනේ....

    මෙන්න මේ අකුරු තමයි දීලා තියෙන්නේ - "හ, ච, ප, ග, ද"

    ඒ වගේම අකුරු තුනකින් තමයි නම එන්න ඕන

    ස්තූතියි

    දම්සළු
    දහම්
    ච්තුෂ්ක