මචංස්ලා,
මගේ Google Storage Full කියලා මැසේජ් එකක් ආවා.. ඊමේල් එන එකත් නැවතුණා.. පස්සෙ පරණ ඊමේල් ගොඩාක් මකලා පොඩ්ඩක් හදා ගත්තා. ඒත් ආයිමත් Storage Full මැසේජ් එක එනවා.. බැරිම තැන මම Additional Storage purchase කරන්න ගියා.. 100 GB -> 3,050 LKR per year. ඒත් මම මගේ කොමර්ෂල් සහ BOC debit card දෙකෙන්ම සල්ලි ගෙවන්න හදද්දි Card Declined කියල මැසේජ් එකක් එනවා..
මොනව හරි විදියක් තියෙයිද මේක ගොඩදාගන්න??
(මේ දවස් වල ඊමේල් වලින් වැඩ කරන්න වෙලා තියෙන නිසා Storage අඩු වෙනවා ඉක්මණටම..)