Help Cloud Bandwith problem

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,011
    1
    9,846
    113
    Gampaha
    Cloud Bandwidth problem

    cloud storage එකේ zip කරල තියෙන ~10GB file එකකින් එකේ ඇතුලෙ තියෙන ~80mb file එකක් download කරගන්න ඕනෙ. cloud එකේම unzip කරගන්න විදියක් නෑ. මේක continuously කරගන්න ඕනෙ. කොහොමද 10GB file එකම මගේ pc එකට download කරන්නෙ නැතුව වැඩේ කරගන්නෙ. vps එකකින් කරගන්න පුලුවන් ද? තව මේ file එකට පොඩි changes වගයක් කරන්න තියෙන්නෙ. ඒක Automated task එකකින් වෙනව. හැබැයි 4gb වත් ram එකක් ඕනෙ. ඊට පස්සෙ ආයිත් upload කරන්න තියෙන්නෙ. Cloud එකකම මේ වැඩ ටික කරගන්න පුලුවන් විදියක් තියෙනවද?