Help . Cricket Ground Need

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    වැල්ලවත්ත මහා විද්‍යාල ground එක බලන්න. කිරුලපන පාස් කරලා රෙදි මෝල පැත්තට එනකොට Pizza Hut එක හම්බ වෙනවා. එතනින් පොඩ්ඩක් පාමංකඩ පැත්තට හැරිලා කාගෙන් හරි අහන්න ඉස්කෝලේ තියෙන තැන. එතනින් book කරන්න පුලුවන්. Ground එක නම් full තණකොල නෙමෙයි. වැලි මිශ‍්‍ර පසක් වගේ තමයි ඒ දවස් වල තිබ්බේ. දැන් නම් කොහාමද දන්නේ නෑ. එච්චර ගානක් වෙන්නෙත් නෑ. ගිහින් බලන්න
     
    • Like
    Reactions: shiraz191