HELP DEAR FRIEND

kristinsilva

Member
Jan 22, 2009
91
0
0
help dear

:angry::angry::angry::angry::angry::angry: B&S laga mapara album 1k tiyanna HITHA WAWANNEMA NE OBE AYAT ANNA NA MAMA TAMA DANNA MAMA OBA KIYA KIRI KODU MADIYAM RA DUN HINA ALI WANNAA OBA TAMA DANNA OBA MAGA KIYA....... PLS LYRICS htiyana kanak danna yaluwana
 

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මෙන්න දුන්නා...

    හිත වාවන්නෙම නෑ ඔබ ආයෙත් එන්නේ නෑ
    මම තාම දන්නේ මා ඔබේ කියා
    හිරි කෝඩු මැදියම් රෑ දුන් හීන එලි වෙන් නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා

    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ මා ඔබේ කියා

    සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
    කියා දුන්නේ ඔබමය් ළඳේ //

    දෑසත් පියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්නේ
    බලා ඉන්න බෑ මට තවත්
    සීතලෙන් මා වෙලී
    දෙනුවන් පහන් නිමී
    ඔබ යන්නේ ඇයි ආදරී

    උකුලේ නිදාන උන්නු කාලේ ආයේ එන්නේ නෑනේ
    තනිවෙන්න බෑ මට ඉතින් //

    කෙහෙරැල්ලේ ගෑවී ගෑවී සුවඳ සෙව්ව මා එදා
    ලං වෙලා ඉන්න බෑ ඉතින්
    ආදරේ නෑ ඔයා පාඩුවේ මා හෙලා
    ඔබ යන්නේ ඇයි ආදරී //


    BNS ft Rookantha

    :D:D:D:D:D:D:D:D