මචන්ලා මගේ ADSL කනෙක්ශන් එක පමනක් දවස් වලට වෑඩ කරන්නේ නෑ....හිටපු ගමන්.

..ටෙලිකෝම් කතාකරාම කියනවා උන්ගේ ප්රශ්නයක් නෑ කියලා.
..මගේ රවුටර් එකේ ප්රශ්නයක්ද , නෑත්නම් ටෙලිකොම් එකේ ප්රශ්නයක් ද කියලා කියපල්ලකෝ....හෑබෑයි ෆෝන් නම් වෑඩ 

දෑන් අව්ලක් නෑ 