Help dick proprobl

kemi9020

Member
Apr 27, 2017
73
6
0
පිරිමි ලිංගය පොඩි නම් ඒ සදහා ප්‍රතිකාර ලබා ගැනීමට හමුවිය යුත්තේ කුමන වෛද්‍යවරයකු ද

ඒ සදහා වෙනත් ප්‍රතිකාර තියෙනවා ද

දිගුවෙලාවක් සෙක්ස් කරන්න හොද tablet හෝ ආයුර්වේධ බෙහෙත් මොනවාද
 

inspiron

Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    මහා පයිරාජයා තයිලය ඇතැම් ආයුර්වේද මසාජ් සෙන්ටර්වලින් ලබගත හැක
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    අගල් 2.5 ට වඩා අඩුනම් micropenis.
    ඊට වඩා දිගයි නම්. ලෙඩක් හැටියට ගණන් ගන් නෑ. දන්නා විදිහට.
     
    • Like
    Reactions: djnick

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    වහාම tupac97 වෙද මහත්තයව අමතන්න. මිනිහා බොහොම අත්ගුණයක් තියෙන වෙද මහත්තයෙක්. උබේ වැඩේ කරලා දෙයි.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    ප්‍රතිකාර නෑ බන්. අගල් 2.5 ට වඩා අඩුනම් micro penis.
    ඊට වඩා දිගයි නම්. ලෙඩක් හැටියට ගණන් ගන් නෑ. දන්නා විදිහට.


    පොටෝ එකක් නැතුව හරියටම කියන්න බෑ නේද ප්රෙන්