මචන් වාහනේ A/C එක වැඩ කරන්නේ නැතුව ගියා එක පාරටම. හොයලා බලද්දී කිව්වා ECU unit ද මොකක්ද එකේ අව්ලක් කියලා. repair කරන කෙනෙක් කිව්වා ECU unit එකේ මොකක්ද resister එකක් ගිහින් දාන්න ඕනේ කියලා.
මට ප්‍රශ්නේ ඔය ECU ද මොකක්ද unit එක ගලවලා repair කරනවද මචං? එක safe ද?
වාහනේ සුසුකි එවරී
මට ප්‍රශ්නේ ඔය ECU ද මොකක්ද unit එක ගලවලා repair කරනවද මචං? එක safe ද?
වාහනේ සුසුකි එවරී