help ekak!! computer folder problm

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කොල්ලනෙ පොඩි හෙල්ප් එකක් ඔන ... මම් කැම්ටාසියා වලින් ස්ක්‍රින් රෙකොඩින් කරලා ෆයිනල් සෙව් එක කරන කොට හිටි ගමන් ෆොල්ඩර් එක දෙක ගනෙ හැදෙනවා බන්.. ඊට පස්සෙ එකක් ඩිලිට් කරම අනික ඉතිරි වෙනව බන්... ඩිලිට් කරන්න බැනේ ... :sorry::sorry:...

    දැන් ඒ වගෙ හැදිච්ච ෆොල්ඩර් 10ක් විතර බන් ඩෙස්ක්ටොප් එකෙ.. පුලුවන් නම් මෙක අයින් කරන්න විදියක් කියන්නඩෝ... මෙන්න මේ error message එක තම එන්නෙ ඩිලිට් කරන්න ගියාම :(:(

    20161117-v51d-22kb.jpg

     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    refresh karahamath folder eka tiyenawada?


    ow machn... restart karath yanne neh .. ada hedichcha nemei ... mee parana ewath tiyenawa ... mam wediya ganan gatte neh muladi ekai dekai neh kiyala nikan hitiya ... meka stop wenne neh ... hiti gaman thama folder dekak hedenne..


    rep added
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Delete වෙලා බන්. Cache නිසා folder එක පෙන්නනවා. refresh කරලා ගියේ නැත්නම් කක්කCleaner එකෙන් clean පාරක් දාන්න.

    කක්කCleaner

    ow bn mam folder deken ekak delete karama ekak thama remain wenne bn... cc clener ekata yanne neh machn ..

    rep added
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    සේෆ්මෝඩ් එකෙන් බූට් කරලා බැලුවද?

    safe mode eken boot karala delete karala beluwe nam neh bn.. computer eka hariyata weda neh.. access issues mukuth neh awe.. eka nisa safe mode gihin nam check kare neh bn...
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    attrib -s-h-r <folder name> /S /R

    or

    1) Open a Command Prompt.
    2) Browse to the folder containing the buggy file.
    3) Type 'dir /x' to obtain the 8.3 formatted filename.
    4) Delete the file using the 8.3 filename, e.g. 'del NEWDOC~1.DOC'
     
    • Like
    Reactions: IreshMM

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    attrib -s-h-r <folder name> /S /R

    or

    1) Open a Command Prompt.
    2) Browse to the folder containing the buggy file.
    3) Type 'dir /x' to obtain the 8.3 formatted filename.
    4) Delete the file using the 8.3 filename, e.g. 'del NEWDOC~1.DOC'


    http://www.softpedia.com/get/System/System-Miscellaneous/Unlocker.shtml

    ඕකෙන් මකපන්.


    thanks machn... rep added
     
    • Like
    Reactions: akilar25

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    safe mode eken boot karala delete karala beluwe nam neh bn.. computer eka hariyata weda neh.. access issues mukuth neh awe.. eka nisa safe mode gihin nam check kare neh bn...

    සේෆ්මෝඩ් එකෙන් ටිකක් ඉලන්න පුලුවන් නම් හරි මචං. නැත්තං කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් ෆෝල්ඩර් තියන තැනට ගිහින් dir ගහලා බලන්න ඩිරෙක්ටරි පෙන්නනවද කියලා.