help ekak denna..

crazyboy119

Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    machanla..lcd tv walata ups ganna thiyenawada?ganna puluwan thanak kiyapallako.mage thiyenne sony bravia 36"ekaka.kandy wala nam godak hodai..bump ekak hari dapalla machan.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :no: TV වලට කියල වෙනමම UPS නෑ මචන්. :rolleyes: උඹට එහෙනම් ඉතින් ලොකු ගාණක් දීල office වලට ගන්න backup system එකක් ගන්න වෙයි. :nerd: 32'' LCD TV එක මම හිතන්නෙ 200W - 350w අතර ඇති. :D 650VA UPS එකක් දාහන්. :) අපේ එක, 42" LG 5000, අරන් දැන් 3 - 3.5yr විතර. :) ඒකටත් Power III normal 650VA UPS එකක් දාල තියෙන්නෙ. :no: Overload කරන්න එපා.
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    :no: TV වලට කියල වෙනමම UPS නෑ මචන්. :rolleyes: උඹට එහෙනම් ඉතින් ලොකු ගාණක් දීල office වලට ගන්න backup system එකක් ගන්න වෙයි. :nerd: 32'' LCD TV එක මම හිතන්නෙ 200W - 350w අතර ඇති. :D 650VA UPS එකක් දාහන්. :) අපේ එක, 42" LG 5000, අරන් දැන් 3 - 3.5yr විතර. :) ඒකටත් Power III normal 650VA UPS එකක් දාල තියෙන්නෙ. :no: Overload කරන්න එපා.

    tnx machan..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    tnx machan..

    :) TV එක විතරක් ගහපන් UPS එකට. :yes: අනිවා 32" LCD TV (200w to 350w) එකකට 650VA එකක් හොඳටම ඇති. Rs. 3000 - Rs. 4000 අතර වෙයි මිල ගණන්. :D Prolink, Power iii හොඳයි.
    11.gif
    11.gif
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    use a normal ups..
    we got a sony bravia 32inch.. i'm using a cheap regular pc ups cuz of peotv..
     
    tnx machan