Help ekak one...(buyincoins)

ArjunA161

Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Yaluwane mama buyincoins eken tab ekak genna ganna kiyala beluwe.mita kalin ma site eken mukuth gennala ne.menna meka ganna kiyala beluwe.

    http://www.buyincoins.com/new_en/de...1gb-ram-capacitive-product-15972.html#reviews

    18dhs4.jpg

    meka hodaida?? Badu aniwayayen eida? Awe naththan refund kara gana puluwanda?
    Help ekak denna........:nerd:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අනි වාර්යෙන්ම එනවා මචන්.මම වෙන item වගයක් ඔය site එකෙන් ගෙන්නලා තියෙනවා.refund ගන්න පුළුවන් ගැටළුවක් වෙන්නේ නැහැ.එත් මචන් ටැබ් ගැන නම් දන්නේ නැති නිසා ඕක හොඳද නරකද කියන්න නම් දන්නේ නැහැ
     
    • Like
    Reactions: ArjunA161

    Buddhikasun

    Member
    Jul 10, 2008
    122
    5
    0
    Purgatory
    බඩු නම් අනිවා එනවා..
    හැබැයි චයිනීස් tabs නම් එච්චර හොද නෑ..
    මගේ මතය නම් ගන්න එපා අපරාදේ සල්ලි ටික දවසකින් අප්සට් යනවා..
     
    Last edited:
    • Like
    Reactions: ArjunA161

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    අනි වාර්යෙන්ම එනවා මචන්.මම වෙන item වගයක් ඔය site එකෙන් ගෙන්නලා තියෙනවා.refund ගන්න පුළුවන් ගැටළුවක් වෙන්නේ නැහැ.එත් මචන් ටැබ් ගැන නම් දන්නේ නැති නිසා ඕක හොඳද නරකද කියන්න නම් දන්නේ නැහැ

    thnx yaluwa.......
     
    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    බඩු නම් අනිවා එනවා..
    හැබැයි චයිනීස් tabs නම් එච්චර හොද නෑ..
    මගේ මතය නම් ගන්න එපා අපරාදේ සල්ලි ටික දවසකින් අප්සට් යනවා..

    ganna epa mala jarawak

    A unath godak aya kiyanwa Ainol brand eka hodai kiyala.chaina aula gena math hithuwa.but 1yr use kara ganana thibunoth athi.hitha ganna be mokada karanne kiyala..:confused::confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බඩු වල නම් ඉතිං ගාන අඩු උනාට ගෙන්නපු උන් නම් අඩපු thread දෙක තුනක් තිබුන.. ගෙන්නුවොත් නම් එනවා.. quality එක තමා කේස් එක :yes:
     
    • Like
    Reactions: ArjunA161

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    බඩු වල නම් ඉතිං ගාන අඩු උනාට ගෙන්නපු උන් නම් අඩපු thread දෙක තුනක් තිබුන.. ගෙන්නුවොත් නම් එනවා.. quality එක තමා කේස් එක :yes:

    eka thamai math beluwe gennawada.nathda kiyal>>>>>:confused:
    1yr withara use kara ganna puluwannam aulak ne.hmmmmmmm
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machan badu nam aniwa ennwa anith ewata wada ikmanta ennwa sumana 2k wage yane. Mama November 28 order karapu ekak ada awa. Narak nam naha eth cables wage thama mama nam order karala thiyene tab ekak wage nam naha machan. Podak balala ganin ubata TRC yana wei da daneth naha tax ehema awul wunoth :/
     
    • Like
    Reactions: ArjunA161

    ArjunA161

    Well-known member
  • Nov 6, 2012
    1,037
    99
    63
    Lankawe
    Machan badu nam aniwa ennwa anith ewata wada ikmanta ennwa sumana 2k wage yane. Mama November 28 order karapu ekak ada awa. Narak nam naha eth cables wage thama mama nam order karala thiyene tab ekak wage nam naha machan. Podak balala ganin ubata TRC yana wei da daneth naha tax ehema awul wunoth :/

    thnx yaluwa...:D