Help ekak one...

anuraw123

Member
Nov 25, 2014
633
36
0
machanla,,Led tv ekete hode Normal Indoor booster Antennawak kohende ganne? batepola, hogwa,wage ganne kohenda? borella town eken wada hodai...

Borella Shop tikak hoyala kiyanne loku udawwak...
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔරිජිනල් බටපොල ඇන්ටනාව ෆ්ලෙක්සි ඇන්ටෙනා මලවි ඉලෙක්ට්‍රොනික් බටපොල කියලා එන්නෙ.. 0912260704 ඔන්න නම්බර් එක.. කෝල් එකක් දීලා කතා කරපං..:)