Help ekak one.

rashmi86

Well-known member
  • Jun 10, 2016
    1,329
    203
    63
    mama menna me film eka download karala masa 3k wenawa.tawama sinhala sub eka internet eke na.hoyala denna puluwan katada.loku udauwak......
    8foFbjI.jpg

    https://en.wikipedia.org/wiki/Patel_S._I._R.
     

    patta-kolla

    Member
    Nov 20, 2017
    60
    27
    0
    ඉන්ටර්නෙට් එකේ නැත්නම් ඉතින් හොයන්න බැහැ....සබ් හදනකම් ඉවසලා ඉන්ට!
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    අනේ මන්දා උඹලා නම්..සිංහල සබ් නැතුව ඕක බලන්නම බැරිද

    බැරිම නම් බයිස්කෝප්,සූම් වලට රික්වෙස්ට් එකක් දාපන් ෆිල්ම් එක ගැන කියලා.උන් කාට හරි බාරදෙයි
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අනේ මන්දා උඹලා නම්..සිංහල සබ් නැතුව ඕක බලන්නම බැරිද

    බැරිම නම් බයිස්කෝප්,සූම් වලට රික්වෙස්ට් එකක් දාපන් ෆිල්ම් එක ගැන කියලා.උන් කාට හරි බාරදෙයි

    :yes:
     
    Last edited: