Help ekak oniiiii..... :( :(

benjaminnn

Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Machanslaa mage lap eka windows load wenne naha ban... :growl::growl::growl: error ekak enawaa 15 line missing kiyalaa... mata pen eken machine eka boot karana hatiii danna ekek pm karapankoo..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පෙන් එකෙන් බූට් කරන්න බයෝස් වලින් සෙකන්ඩ් බූට් ඩිවයිස් එක පෙන් එකට දියන්

    මැෂින් එක ෆෝර්මැට් කරපු වින්ඩෝස් සීඩී එක දාලා වින්ඩෝස් රෙපයාර් කරපන්