පකේ විවසයකත්වය අගය කිරීම....
මගේ business එක break වෙලා වැටුනම මගේ යාලුවෝ මට ජොබ් හොයල දෙනකොට දුන්න එකම උපදෙස තමයි උබ කිසිම වෙලාවකවත් කියන්න එපා කියල උබ කලින් director / ceo කෙනෙක් කියල...
උන් hire කරන්නේ නැ ....

උබල freelance කරන උන්ව හලන්නේ...උන්ගේ talent එක පිළිබද ප්රශ්න මතු වෙන නිසාද එහෙමත් නැත්නම් ....company එක කරන project වලට threat එකක් වෙයි කියල හිතෙන නිසාද?...
happaethakota oya samaharak company walin kiyanawane , un eka ekaage enterpreneurship eka balanawa, promote karanawa kiyala.
ethakota CV ekakata wath danna honda nadda![]()
Aka threat akak newei ban, company akakin ganne full time weda karanna, athakota 100% focus aka company akata thiyenna oni...
oya godak freelance karapu aun aye side project awath karanna balanawa, aka athakota uge focus aka devide wenawa... holiday akaka weda karanna oni unoth nokara inna balanne... case godai ban

.... mamath place 4kata withara thama saddayak na
mata hithuna CV eke aulak athi kiyala 
එතකොට බන් ගෙදර නිකන් හිටියා කියලනේ කියන්න වෙන්නේ ඒක ඊට වඩා අවුල් නැද්ද
හපොයි කොහොම කිවත් ගැලවීමක් නෑ නෙවaka ita wada aul...
hodama de thama freelance full time karanawanam akata digatama focus karana aka, ahema nethnam companye weda karana gaman ake weda aul nokara freelance karana aka company akata nokiya
anika freelance karala aye job 1k hoyanawa kiuwa gaman talent aka genath aulak anawa, mokada athakota hithenne muge talent ake aulak nisa freelance project nethi nisa job akakata anawa kiyala
එහෙමත් අවුල් තියෙනවා නේද?....
පකේ විවසයකත්වය අගය කිරීම....
මගේ business එක break වෙලා වැටුනම මගේ යාලුවෝ මට ජොබ් හොයල දෙනකොට දුන්න එකම උපදෙස තමයි උබ කිසිම වෙලාවකවත් කියන්න එපා කියල උබ කලින් director / ceo කෙනෙක් කියල...
උන් hire කරන්නේ නැ ....
හපොයි කොහොම කිවත් ගැලවීමක් නෑ නෙව![]()
හපොයි කොහොම කිවත් ගැලවීමක් නෑ නෙව![]()
mekath ahemama thama
business 1k down kiyanne companyen kelinma hithanne uge talent ake aulak kiyala, kelinma riject

oka lankawata witharak newei ban, man den work karanne HPE Malaysia, ita issella Singapore, hema ratakatama common scene 1k
ubala hoda exp. thiyana aun innawanam kiyapan .Net side aken, malaysia vacancy 1k thiyanawa, set karanna puluwan... hoda weddek wenna oni
Man 2weeks ago mage linkedin and facebook ake oya vacancy aka demma, 1k set une ne experience thiyana, lankawe company wala weda karana aun godak updated ne...
last year Xamarin vacancy 2k awa man iddi, Singapore .... lankawen heuwa ganna, 1k hoya ganna beri una... India walin gaththe anthimata...

Freelance karapu aun api nam godak welawata halanawa ban, aka nisa ahema karath nokiya inna aka thama hoda.... mokada freelance issarahatath karanna gaththoth company ake weda walata prashnayak wenawane
Mata 2+ years .net experience tiyenew.set karathkida?
mehemai ubata .net industrial work exp kochchara thiyenwada?
mkda .net 2y work exp thiynwa nm ube interview kela wenna widiyak na.
OK, send your StackOverflow, GitHub and LinkedIn profile...
These 3 is the main requirement for the Foreign job, lot of Kalu Sinhalu Failed on here

linkedin witrane tiyenne![]()