කොල්ලනේ මෙකයි මට පොඩි හෙල්ප් එකක් ඕනා.. දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දිපන්කො කොහොමද (slt 4g) 4ජි රවුටර් එක ඩයල් අප් mode විදියට හදා ගන්නෙ කියලා.. එපා වෙනවා බන් රවුටරෙ restart කරලා IP change කරන්න ගියාම.. ඔක ඩියල් අප් විදියට හදා ගත්තා නම් වැඩෙ ලෙසියි බන් .. 



