මචන් මට කියන පුලුවන්ද මොනවද හොද printers රුපියල් 6000 ට අඩුවෙන් තියන. 
අපහු ආපහු තීන්ත දදා පාවිචියට ගන්න පුළුවන් වෙනත් ඕනේ. මොනවද brand මොනවද?
Max budget Rs6000/=. Brand new එකක් තමා බලන්නේ.
Refill ඒවා හොයන්නේ කොහොමද? කීපාරක් refill කරන පුලුවන්ද? මමනම් මෙලෝ හසරක් printers ගැන දන්නේ නෑ

Last edited:
Cannon printers ගන්න එපා මචං. Printouts නොගෙන ටික කාලයක් තිබ්බාම ගොඩක් cannon printers වල හෙඩ් එක සවුත්තු වෙනව.
පස්සෙ ඕක ස්ප්‍රීට් වල දාන්නයි එක එක ඒව කරන්න වෙනව.
අන්තිමට තව ප්‍රින්ටරයක් ගන්න සල්ලි ම යනව අලුත් හෙඩ් එකක් දාගන්න. HP නම් හොඳයි.
Cannon එකෙත් හොඳ ඒව තියෙනව,
බොහොමයක් ඒවගෙ අර මම කීව ප්‍රශ්නෙ තියෙනව.
HP brand එක හොඳයි කියන්න පුලුවන්. Cannon bubble jet ද මොකද්ද එකක් මම පාවිච්චි කලා මීට අවුරුදු කීපයකට කලින්.
මල ජරාවක්. ආයෙ ඒකක් ම ගෙනාවද කොහෙද, ඒත් ඒකමයි ප්‍රතිපලේ. HP printer වලට මාරු උනාට පස්සෙ නම් මේ දෙවනි printer එක.
අලුත් එකක් ගන්න වෙනව.