
HP brand එක හොඳයි කියන්න පුලුවන්. Cannon bubble jet ද මොකද්ද එකක් මම පාවිච්චි කලා මීට අවුරුදු කීපයකට කලින්.

මල ජරාවක්. ආයෙ ඒකක් ම ගෙනාවද කොහෙද, ඒත් ඒකමයි ප්‍රතිපලේ. HP printer වලට මාරු උනාට පස්සෙ නම් මේ දෙවනි printer එක.

පලවෙනි එකේ ඇතුලෙ අයිසී එකක් පිච්චිලා කරන්ට් එක අවුලක් නිසා. නැත්තම් නියමෙට වැඩ!

යෙප්.., මුල් ටිකේ ඔරිජිනල් HP cartridge දැම්ම මචන් 3, 4ක් වගේ. Rs. 1850 - 1800 වගේ බ්ලැක් එක. කල(ර්) නම් මට ගොඩක් වැදගත් නෑ. රීෆිල් සිරින්ජ(ර්) එකක් රුපියල් 180යි උනේ. බ්ලැක්!

2 පාරක් රීෆිල් කලා මම ම. කිසි අවුලක් නැතුව වැඩ තාමත්.
රීෆිල් කරන්න විදියක් තියෙනව, ඒ විදියට නොකලොත් Printer එකෙන් cartridge එක reject කරනව. එතකොට ආයෙ ඒකෙන් වැඩක් ගන්න බෑ.

අලුත් එකක් ගන්න වෙනව.