Help for HND project

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Computer networking සම්බන්ධ Student කෙනෙක්ට HND project එකට කරන්න හොඳ මොන වගේ දෙයක්ද? HND Project කරපු කවුරු හරි ඉන්නවනම් help එකක් දෙන්න. මට තවම හරි Idea එකක් නැතුව ඉන්නෙ මේක පටන් ගන්න. :oo: