Help for sweden

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    is there any agency/person who can help me to get resident visa by applying master program in Sweden ? i Have science undergrad degree in Sri Lanka.

    how much the cost for MSc pragram ? visa ? living cost ? and agency fee ?

    thanks
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,728
    113
    සේදවත්ත
    බොට්ටුවෙන් හරි ප්ලේන් එකෙන් හරි අඩුම ඉර්දි වෙලා හරි මේ පැත්ත පලාතේ එන්න එපා - ස්වීඩන් බොඩර් ගාඩ්
     
    Last edited:

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    reason ?

    බොට්ටුවෙන් හරි ප්ලේන් එකෙන් හරි අඩුම ඉර්දි වෙලා හරි මේ පැත්ත පලාතේ එන්න එපා - ස්වීඩන් බොඩර් ගාඩ්
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    මාස්ටේර් එක කෙසේ වෙතත් ඉන්න තැනක් හොයාගන්න එක නම් පට්ට අමාරුයි... ලොකු ගානක් යනවා මාසෙකට පොඩි රුම් එකකට ස්ටොක්හෝම් අවටම නම්.. ටවුන් එකෙන් ගොඩක් දුර නම් එච්චර ගණන් නැහැ.. මම විස්තර පොඩ්ඩක් හොයල බැලුව ෆැමිලි එකම යන්න ඒ දවස් වල. කට්ට කාලා ජොබක් හොයාගත්තොත් වර්ක් වීසා මාරු වෙන්න පුලුවන් කියනවා. ගුඩ් ලක් මචෝ