Help:Google Ads USD 50 වලින් කපා ගන්නවද

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    අපි සබ්ස්ක්‍රිප්ශන් එකක් ගෙවනවනම් චැනල් එකකට ඒකට යුටුබ් එකෙන් පොඩි ගානම් මසෙට කැපෙනවා. අද googleads එකෙනුත් USD50ක් කපන්න මැසේජ් ඇව්ල්ල යාලුවෙක්ට. Googlads ඌ දාලත් නෑ..කොහොමද එහෙම වෙන්නෙ. Gmail ඇඩ්‍රස් එකකින් log wela youtube එකට පොඩි සබ්ස්ක්‍රිප්ශන් එකක් ගෙවන අයගෙන් ගූගල් ඇඩ්ස් වලට කියල USD50 කපනවද අද ඉදල?

    GoogldAds kiyala credit card eken USD50 kapanne ai kiyala hoyanne kohomadha bans
    ------ Post added on May 27, 2021 at 5:59 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Google ads YouTube eka tada yanne???

    June 01 edala Google mail walata charge karanawada apen
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    යාලුව දන්නෙම නැතුව අද හවස ඉදන් බෑන්ක් එකේ ඩික්ලයින් මැසේජ් ඇවිල්ල ඩොලර් 50,100,200,500 වගෙ. මෙසෙජ් එකෙතියෙන්නෙ Google Ads paymentකියල.
    හොද වෙලාව්ට ඉන්ටනෙට් ගනුදෙනු වලට දාල තියෙන්නෙ වෙබ් කාඩ් නිසා පේමන්ට් ඩික්ලයින් වෙලා. බලනකොට ජීමේල් එකකුත් ඇවිල්ල අද Gogle Ads account එකක් create කරාට තැන්ක්ස් කරල.ඌ එහෙම එකක් හදල නෑ අද. මොකක්ද මේ සීන්