අපි සබ්ස්ක්රිප්ශන් එකක් ගෙවනවනම් චැනල් එකකට ඒකට යුටුබ් එකෙන් පොඩි ගානම් මසෙට කැපෙනවා. අද googleads එකෙනුත් USD50ක් කපන්න මැසේජ් ඇව්ල්ල යාලුවෙක්ට. Googlads ඌ දාලත් නෑ..කොහොමද එහෙම වෙන්නෙ. Gmail ඇඩ්රස් එකකින් log wela youtube එකට පොඩි සබ්ස්ක්රිප්ශන් එකක් ගෙවන අයගෙන් ගූගල් ඇඩ්ස් වලට කියල USD50 කපනවද අද ඉදල?
GoogldAds kiyala credit card eken USD50 kapanne ai kiyala hoyanne kohomadha bans
------ Post added on May 27, 2021 at 5:59 PM
GoogldAds kiyala credit card eken USD50 kapanne ai kiyala hoyanne kohomadha bans
------ Post added on May 27, 2021 at 5:59 PM