Help Help Please නීතිය ගැන ප්රශ්නයක් (Sri Lanka Copyright)
මට පොඩි ගැටලුවක් ඇවිති තියනවා, ලංකාවේ දැනට තියන Copyright නීති පිලිබඳව,මම මේක එළකිරි යාළුවන්ගෙන් අහන්න කල්පනා කරේ, මෙකේ දැන උගත් අය ඉන්නවා දැකලා තියන නිසා

මිත්රවරුනි මෙකයි මට තියන ප්රශ්නය ලංකාවේ රජයෙන් නිකුත් කරලා තියන හැම ඡායාරූපයක්ම Public Domain යටතට වැටෙනවද?
වෙන විදියකින් කියතොත් එවාට Copyright නැද්ද?
ලොකු උදව්වක් මිත්රවරුනි

දන්නෙ නැත්තන් උදව්වක් හැටියට BUMP එකක්වත් දාන්න