Machan mata mewata utthara one. Please....
1. Low entrance exam eka English medim walin witharada thiyenne ?
2. Pass papers hoyaganna thanak koheda Thiyenne ?
3. Lesiyen ma goda daganna puluwan mona kramayatada?
4. A/L Arts Karana eke Thiyena benefit eka mokakda?
5. Art Subject karanawanam Thoraganna Ona Monawage Subject da?
Please Reply me..........
APPIT එකේ තියෙන LLB (Hons) Law is an internal British Law Degree awarded by Staffordshire University, UK.
මේ උපාධිය තියෙන කෙනෙක් ට නීති විද්‍යාලයේ කීවෙනි වසරේ විභාගයෙන් පස්සෙ නීතිඥයෙකු විදිහට තමන්ගේ වෘතිය කරගෙන යන්න පුලුවන් වෙන්නේ ? ( අවසන් වසරේ විභාගයෙන් පස්සෙද ? or නීති විද්යාලයේ ප්‍රතම වසරටද සුදුසුකම් ලබන්නේ ? )