GRE Test in Sri Lanka Help
සුභ උදෑසනක් සහෝදර ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි, පොඩි උදව්වක් ඕන.
GRE කරපු අය ඉන්නවද?
මට තියෙන්නේ IT (Software Engineering and Management) ඩිග්‍රී එකක්. මම US මාස්ටර්ස් කරන්න හිතන් ඉන්නේ. එතකොට GRE general test එක කරනවට වැඩිය IT specialized GRE test එකක් කරන්න කියලා බැලුවේ. මගේ Computer science knowledge එක අඩුයි. ඉතින් GRE CS Test කරන්න අමාරුයි වගේ papers බැලුවම.
මගේ ඩිග්‍රි එකට හරියන වෙන GRE Test එකක් තියනවද? General test එක කරන එකෙන් මට පාඩුයිද? ඒ කිව්වේ IT/CS Masters එකකට apply කරද්දි unfavorable වෙයිද?
දන්න කෙනෙක් ඉන්නවනම් GRE ක්ලාසස් තියන තැනුත් කියන්න. දැනට දන්නේ Fullbright Commision එකේ library එකේ study material තියනවා කියලා විතරයි. GRE test එකක් කරපු අය ඉන්නවනම් තමන්ගෙ experienceඋත් කියන්න. ලොකු උදව්වක් මචන්ලා.
ජයින් ජයිම් වීවා!!!