මචන්ලා මේ දවස් වල ඉන්ටර්නෙට් එන්න හෙන ගේමක් දෙන්න ඕනේ. එක්කෝ නෙට් කැෆේ. නැත්නම් අප්පලු ගෙදර එකාගේ කොම්පුටරේ.
ෆෝන් එකෙන් තමයි නෙට් යන්නේ. එත් ඉතින් ත්‍රෙඩ් එකක් වත් අරින්නේ කොහොමද ?
දැන් දවස් ගණක ඉඳලා මගේ ඩෙල් ලැප් එකේ මදර් බෝර්ඩ් එක පිච්චිලා. පට්ට කර ගදක් එනවා. මේක රෙපයාර් කරගන්න පුළුවන් ද ?
Dell Inspiron 3148

Last edited:
Uraj ayyawa contact karanna
කොහොමද පොරව කොන්ටක්ට් කරගන්නේ ?