help help !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    මචං ලා මට උදව්වක් ඕනෙ

    මගෙ කොම්පියුටර් එනක් සීපීයූ Fan එකේ සද්දෙ එන වෙලාවකට වැඩි වෙනවා ඒක මාර කරදරයක්

    කවුරැහරි මේකට විසදුමක් කියන්නකා් මගෙ Fan එක LGA 775


    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    balapan galawala FAN eke dust thiyeda kiyala mokada ooka matath una habei clean paarak dunnata passe hari giya scene eka ,

    ehema karalath hari giye netnam fan eka change karahan :P
     

    DJgimhana

    Member
    Oct 15, 2011
    4
    0
    0
    32
    colombo
    මචං ලා මම මේ අලුතෙන් අවේ මේකට....මට උදව්වක් ඕනේ මේකේ වැඩ කරන හැටි මට කියනවද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔහොම වෙන්නේ දූවිලි බැදීම නිසා වෙන්න පුළුවන්
    පොඩ්ඩක් සීපීයූ එක පිරිසිදු කරන්න දූවිලි එහෙම තියෙන්න පුලුවන් හ්ම් කියල ටිකක් සද්දෙන් එනව දූවිලි එහෙම බැදුනම
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ekeiyanne machan Mokakhari Application ekak CPU speed eka Godak gannakotoa CPU eka heat wenna patan gannawa.MOther board eka Fan eka Auto Speed eka wediwela CPU eka Cool down karanawa.

    Udaharanayak. Oka Firefox wala ehema isalla wuna.Cpu eka kana hinada.

    eka echara hitanna deyak nemai.

    Bios Setting waling eka hadanna puluwan.namuth Oyawidihata setting theyena eka Hondai machan.