shashikaxp

Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන් මන් skype එකෙ ඉන්නකොට එක පරටම power cut උනා. ඊට පස්සෙ restart කරලා skype ගියාම මගෙ video එක පෙන්නෙ නැ නෙ :( can't start video try closing other programs කියල වැටෙනවා
    දන්න කට්ටිය help එකක් දෙන්න කො.....:no::no:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    bump


    Device Manager ගිහින් බලපන් කෝකටත් cam එකේ Drivers Detect කරගෙන තියෙනවද කියල....
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ehenam machan cam eka wada nae, usb cable eka kadilada danne nae.umbata sure neda double click karama video penne nae kiyala.umbe thiyenne xp dha 7dha.7nam cyber link ucam dala balapn ethakota thamayi video eka pennene.xp wala nam my computer eke pennanawa cam eka.