මචන් මන් skype එකෙ ඉන්නකොට එක පරටම power cut උනා. ඊට පස්සෙ restart කරලා skype ගියාම මගෙ video එක පෙන්නෙ නැ නෙ
can't start video try closing other programs කියල වැටෙනවා
දන්න කට්ටිය help එකක් දෙන්න කො.....

can't start video try closing other programs කියල වැටෙනවා දන්න කට්ටිය help එකක් දෙන්න කො.....


