k k awlak naOh mama nan danne ne bro.Sorry. Eth inna anith aya oyata help karai.
![]()

mokak hari kamak na mata ona lyrics ( hadapu ekak ona na lyrics tibboth athi copy paste karanda puluwan)oyaa hoyanne nikan sinhalen type karapu ekak da naththum kavuru hari hadapu ekak da?
mokak hari kamak na mata ona lyrics ( hadapu ekak ona na lyrics tibboth athi copy paste karanda puluwan)
ela machn tnxxxසඳ ඕනා නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනා පුරා මල්පෙති ඇතිරූ හිත මට ඕනා
අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ
මාෂා සොයා තාමාත් නොයා
බලාහිඳී මේ දෙනෙත් විදාලා
දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ
නවතාලා හිත විමසලා තරු ඉඟිපාලා ඈ මට ඕනා
ඈ නවතාලා තරු ඉඟිපාලා හිත විමසාලා
ඈ නේනා රෑ ඕනා නෑ නාවත් ඈ දුර නෑ
ආකාසේ රෑ තහනම් නෑ අහුරන් නෑ තාමත් ඈ ලඟ නෑ
කොඳුරාලා රහසින් කීවා තව ලංවීලා සිපගන්න ඕනා
ඈ කොඳුරාලා රහසින් කීවා තව ලංවීලා
මාෂා වෙනදා මෙන් රතු තොල්පෙති දැනුනේ නෑ
සැලුනේ නෑ වෙනදා මෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ
රෑ අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ
මාෂා සොයා සියොතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා
ooka da? dan type karapu nisaa adupadu athi samaharavita


