Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaa hoyanne nikan sinhalen type karapu ekak da naththum kavuru hari hadapu ekak da?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mokak hari kamak na mata ona lyrics ( hadapu ekak ona na lyrics tibboth athi copy paste karanda puluwan)

    සඳ ඕනා නුරා තොල්පෙති ඇති සීතල සඳ ඕනා
    හිත ඕනා පුරා මල්පෙති ඇතිරූ හිත මට ඕනා
    අර පේනා ඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා
    ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ
    මාෂා සොයා තාමාත් නොයා
    බලාහිඳී මේ දෙනෙත් විදාලා

    දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් ‍කාගෙද නෑ
    ඒ මූණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිඳුරන් වාගෙම නෑ
    නවතාලා හිත විමසලා තරු ඉඟිපාලා ඈ මට ඕනා
    ඈ නවතාලා තරු ඉඟිපාලා හිත විමසාලා

    ඈ නේනා රෑ ඕනා නෑ නාවත් ඈ දුර නෑ
    ආකාසේ රෑ තහනම් නෑ අහුරන් නෑ තාමත් ඈ ලඟ නෑ
    ‍කොඳුරාලා රහසින් කීවා තව ලංවීලා සිපගන්න ඕනා
    ඈ ‍කොඳුරාලා රහසින් කීවා තව ලංවීලා

    මාෂා වෙනදා මෙන් රතු ‍තොල්පෙති දැනුනේ නෑ
    සැලුනේ නෑ වෙනදා මෙන් ඔය නෙතඟන සැලුනේ නෑ
    අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ ආයෙත් එන්නෑ
    රෑ අහසේ නෑ ක්ෂිතිජ ඉමේ නෑ නෙත් මානේ නෑ
    මාෂා සොයා සියොතුන් පවා ඔහේ ගියා පියාපත් විදාලා

    ooka da? dan type karapu nisaa adupadu athi samaharavita
     
    • Like
    Reactions: mayura12345

    mayura12345

    Member
    Mar 31, 2007
    2,236
    85
    0
    badulla

    ela machn tnxxx :):):)