If it's possible just do a small help for this cause. A patient with "hole-in the heart" is looking to raise $600,000 to a heart and lung transplant. I know it's a huge task. But u can't just ignore someone who's dying and still keeping hopes for her life
For more information - https://www.crowdrise.com/comewalkwithme/fundraiser/charunibalasuriya
wish you a speedy recovery
For more information - https://www.crowdrise.com/comewalkwithme/fundraiser/charunibalasuriya
wish you a speedy recovery

Last edited:

මෙක බලලා එයා Medicine ගැන දන්නවා, එයා කියනවා, හදවතේ හිලක් නම් එක පොඩිකාලෙම අදුරගන්න පුලුවන් ලු ලංකාවේ වුනත්, පස්සේ සැත්කම කරන්න පුලුවන් අවුරුදු 5 කින්
අනේ මන්දා ලංකාවේ ඩොක්ටර්ස්ලාට මෙච්චර කල් ගියා කිව්වහම පුදුමයි
මෙක හොයා ගන්න , එහෙම බලද්දි මෙච්චර කල් ජිවත් වුනා කිව්වහමත් මිරකල් එකක් මචෝ එනිවේ හැමොම උදව් කරයි අනිවාරයෙන් ජයවෙවා !!