වාහනයට Maintenance Free බැටරියක් දාන්න ඕනා මචංලා.. පවුද්ගලික අත්දැකීම් වලින් මේ දෙක අතරින් මොකක්ද හොද?
දෙකේ price වෙනස වෙන්නේ රුපියල් 1000/= වගේ. ටිකක් ගණන් වැඩි උනත් quality & performance තමයි මම බලන්නේ. ඒ වගේම after sale service.
Exide Milage (imported MF) 105D31/R/L"85ah" = Rs. 19,940
Warranty: 4 Years warranty (2 year full 2 year pro-rata)
Amaron Pro Din 100 = Rs. 19,500/=
2 1/2 Yrs FULL WARRANTY + 2 1/2 Yrs PRO RATA BASIS