HELP (info) දතට "ක්‍රව්න්" එකක් (Dental Crown)
කොළඹ අවට තියෙන හොඳ දන්ත ශල්‍යාගාර මොනවද මචන්ස්ල?
මගෙ හක්කෙ දතකට "ක්‍රව්න්" එකක් දාන්න වෙලා තියෙනව. සමහරවිට ගලවල ඉම්ප්ලාන්ට් එකක් දාන්න වෙයිද දන්නෙත් නෑ. මේ වැඩේට කීයක් විතර යයි ද? දන්න සහෝදරයො පොඩ්ඩක් කියනවද? දැන් අවුරුදු 2කකට විතර කලින් දත මරන්න රු.5000 ක් ගියා.
Tooth Crown
Dental Implants

naththan mans aththatama dentist kenekwathda? 