HELP !!! Information Systems - University Of Colombo - Aptitude Test

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා...


    මං දන්න කෙනෙක් Information Systems - University Of Colombo 2019 Intake එකට ඇප්ලයි කරන්න හිතාගෙන UGC එකට යවන Online ඇප්ලිකේශන් එක Fill කලා.


    Information Systems - University Of Colombo එකට බඳවා ගන්න Aptitude Test එකේ Closing Date එක පෙබරවාරි මාසේ 15 වෙනිදායින් ඉවර වෙලා. මගේ යාළුවා ඒක දැනගෙන ඉඳලා නැහැ. :(



    එයාලාට කෝල් කරලා බැලුවාම එයාලා කියනවා Online link එක Close කරලා නිසා දැං කරන්න දෙයක් නැහැ කියලා. නමුත් මගේ යාළුවාට මේකට කොහොම හරි ඇතුලත් වෙන්න ඕනේ... :(




    • මේකට දැං ඇප්ලයි කරන්න මොකක් හරි විදිහක් තියෙනවාද ?


    • කා ලඟ හරි Information Systems - University Of Colombo - Aptitude Test එකේ ඇප්ලිකේශන් එකක් ගන්න තියෙනවාද ?
    කාට හරි පුලුවං නං මොකක් හරි උදව්වක් කරන්න.. මේ වෙලාවේ ගොඩක් වටිනවා..



    ස්තූතියි.



     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    Phone එකෙන් ඕවා කතා කරලා තේරුමක් නෑ බන්, පුලුවන්න්ම ගිහින් හම්බෙයන්, මොකක් හරි දෙයක් කරලා දෙයි එතන හොඳ මිනිහෙක් හිටියොත්..පොඩ්ඩක් තාත්වික බොරුවකුත් හදන් පලයන්.. :)